Department of Cultural Affairsபண்பாட்டலுவல்கள் திணைக்களம்
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ
- 1කාර්යාලය
- 7සම්බන්ධතා
ඔබට අපෙන් අවශ්‍ය කුමක්ද?
දැන්වීමක් හෝ ටෙන්ඩරයක්
- Procurement of Musical Instrument
- கிழக்கு மாகாண இலக்கிய விழா 2026 | නැගෙනහිර පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය 2026
- Supply of Event Management items on behalf of the Department of Cultural Affairs, Eastern Province
තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ තොරතුරු
තොරතුරු දැනගැනීමේ අයිතිය වෙත යන්නඅප ගැන
දැක්ම
Sustainably protecting and preserving cultural features
මෙහෙවර
Respecting multi-culture through the promotion of traditional heritage and values
අප කරන දේ
- Protect, Preserve & Ensure the Cultural Heritage Sights.
- Promote of Local Cultures & Arts.
සේවා
සියලු සේවාප්රමුඛ ක්ෂේත්‍ර
සමහර පේළි ලියූ භාෂාවෙන්ම පෙන්වා ඇත.
-
Preservation of endangered cultural heritage and antiques.
අරමුණු: Preservation of endangered cultural heritage and antiques.
- Strengthened mechanism to protect and safeguard the cultural heritage and antique - 11.4
- Ensured competent staff with improved skills 16.7
-
Enriching standards of artists and art societies.
අරමුණු: Enriching standards of artists and art societies.
- Promoted art performers with strengthened multicultural values -11.4
-
Institutional capacity development.
අරමුණු: Institutional capacity development.
- Improved capacity of the department - 16.6
- Ensured competent staff with improved skills 16.7
SDG ප්‍රධාන කාර්ය සාධන දර්ශක
සමහර පේළි ලියූ භාෂාවෙන්ම පෙන්වා ඇත.
Local & Foreign tourists attended Art Performance Events and visited Museum.
No of tourist visits to heritage sites.
No. of Heritage site preserved.
No. of antiques and art forms preserved.
දැන්වීම් සහ ප්‍රකාශන
සියලු දැන්වීම්- 2026
- 2025
-
2024
- දැන්වීම රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය 2024
- දැන්වීම அரச படைப்பாக்கப் போட்டி 2024
මුල් භාෂාව · ROSETTA යන්ත්‍ර පරිවර්තනය, වැරදි තිබිය හැක
නවතම පුවත්
සියලු පුවත්-
2026 ඔක්තෝබර් 10
අධ්‍යාපන අමාත්‍යාංශයේ ආංශික හා සංවර්ධන ව්‍යාපෘතින්හි 2026 වර්ෂයේ ප්‍රගතිය හා මුහුණ දී ඇති ගැටළු පිළිබද සමාලෝචන රැස්වීම
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ආංශික හා සංවර්ධන ව්‍යාපෘතින්හි 2026 වර්ෂයේ ප්‍රගතිය හා මුහුණ දී ඇති ගැටළු පිළිබද සමාලෝචන රැස්වීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය අධ්‍යාපන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.
-
2026 ඔක්තෝබර් 5
නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල කෙටි චිත්‍රපට උළෙළේ....
නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල කෙටි චිත්‍රපට උළෙළේ ජයග්‍රාහකයන්ට පසුගිය දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
-
2026 සැප්තැම්බර් 23
Burghers’ Day – 2026 | මඩකලපුව
මඩකලපුව බර්ගර් (Burgher) ප්‍රජාවේ සුවිශේෂී සංස්කෘතික උරුමය, සම්ප්‍රදායන් සහ ප්‍රජා එකමුතුව අගය කරමින් Burgher Cultural Union – Batticaloa විසින් සංවිධානය කරන ලද “Burghers’ Day – 2026” සැමරුම් උත්සවය 2026 සැප්තැම්බර් 20 වන දින මඩකලපුව Eastern Star Playground හිදී පැවැත්විණි.
-
2026 සැප්තැම්බර් 6
ග්‍රාමීය කර්මාන්ත යනු අපගේ සංස්කෘතියයි, සංස්කෘතියක් කිසි දිනක මිය යන්නේ නැහැ..
නැගෙනහිර පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව, ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පළාත් සංචාරක කාර්යාංශය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද Hands & Heritage East 2026 වෙළද සල්පිල හා ප්‍රදර්ශනය පසුගිය දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
-
2026 අගෝස්තු 20
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක්
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක් 2026.08.18 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
ලේඛන
පෙර වසර- Organisation chart 2024
- Advance Programme - 2025
- RTI report 2024
- RTI report 2023
- Performance report 2023
තවම පළ කර නැත: පුරවැසි ප්‍රඥප්තිය, ක්‍රියාකාරී සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම. තොරතුරු නිලධාරියාගෙන් විමසන්න (පහත තොරතුරු දැනගැනීමේ අයිතිය බලන්න).
සම්බන්ධතා
ප්‍රධාන කාර්යාලය
-
Office
පුරප්පාඩු
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
-
Provincial Director
Mrs.Menaga Puvikumar
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
- සෘජු දුරකථන අංකය 0262220036
- සෘජු දුරකථන අංකය 0262220076
-
Provincial Director
පුරප්පාඩු
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
-
Cultural Officer
Mrs.S.Mahendrajah - Cultural Officer - Trincomalee
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
-
Cultural Officer
Mr.V.Gunapala - Cultural Officer - Batticaloa
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
-
Cultural Officer
Mrs.S.Mahendrajah - Cultural Officer - Ampara
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ප්‍රධාන කාර්යාලයේ අනෙකුත් තනතුරු
- Right to Information - Officer
ප්‍රධාන කාර්යාලය හරහා ඔවුන් අමතන්න:
සම්බන්ධතාව සුරකින්න, ප්‍රධාන කාර්යාලයතොරතුරු දැනගැනීමේ අයිතිය
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 26 වන වගන්තිය යටතේ දැන්වීම
- තොරතුරු නිලධාරී
- Right to Information - Officer, Mr.V.Gunapala
- නම් කළ නිලධාරී
- තවම සටහන් කර නැත.
- ගාස්තු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව නියම කළ පරිදි; ඉල්ලීමක් කිරීමට ගාස්තුවක් නැත.
- අභියාචනා
- නම් කළ නිලධාරී වෙත, ඉන්පසු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත.
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
ඔබගේ අදහස් මේ මොහොතේ යැවිය නොහැකි විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.
https://epc.lk/si/institutions/department-of-cultural-affairs වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා