Department of Probation and Child Careசிறுவர் நன்னடத்தை பராமரிப்பு திணைக்களம்
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ
- 1කාර්යාලය
- 11සම්බන්ධතා
ඔබට අපෙන් අවශ්‍ය කුමක්ද?
දැන්වීමක් හෝ ටෙන්ඩරයක්
දැන්වීම් සහ ප්‍රකාශන වෙත යන්නතොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ තොරතුරු
තොරතුරු දැනගැනීමේ අයිතිය වෙත යන්නඅප ගැන
දැක්ම
Happiest and fearless children with equal status in awaken society.
මෙහෙවර
Ensuring child rights, care and protection and empowering the vulnerable children through improved and organized practices by creating safe and socially inclusive environment in far and transparent manner.
අප කරන දේ
- Empowering the children and parents.
- Ensuring and protecting the rights of children.
සේවා
සියලු සේවාප්රමුඛ ක්ෂේත්‍ර
සමහර පේළි ලියූ භාෂාවෙන්ම පෙන්වා ඇත.
-
Ensure the care and protection of children in State homes and Child Development Centers.
අරමුණු: Ensure the care and protection of children in State homes and Child Development Centers.
- Ensured quality services in state homes and Children Development Centers - 11.7
-
Empower the children & parents.
අරමුණු: Empower the children & parents.
- Improved employable skills to children at State homes and Children Development Centers - 8.6
- Improved emotional quotients -3a
- Prepared children for decent work -8.6
-
Ensuring and protecting the rights of children.
අරමුණු: Ensuring and protecting the rights of children.
- Ensure the child rights for equal access - 8.6
- Reduced child abuses - 5.2, 5.3
-
Institutional development and governance.
අරමුණු: Institutional development and governance.
- Improved competencies towards efficient service delivery - 16.6
- Built-up the institution with essential resources for public convenient -16.6
SDG ප්‍රධාන කාර්ය සාධන දර්ශක
සමහර පේළි ලියූ භාෂාවෙන්ම පෙන්වා ඇත.
No. of protected children.
% of students passed exam to next grade.
% of children have access to library.
Parents attended awareness programs. (No.)
දැන්වීම් සහ ප්‍රකාශන
සියලු දැන්වීම්- 2021
මුල් භාෂාව · ROSETTA යන්ත්‍ර පරිවර්තනය, වැරදි තිබිය හැක
නවතම පුවත්
සියලු පුවත්-
2026 ඔක්තෝබර් 6
නැගෙනහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුහි ප්‍රාග්ධන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබද සාකච්ඡා
නැගෙනහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුහි 2026 වර්ෂයේ ප්‍රාග්ධන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබද සාකච්ඡා කොට සමාලෝචනය කිරීම අද දින ( 06 ) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය පළාත් සෞඛ්‍යය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.
-
2026 අගෝස්තු 20
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක්
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක් 2026.08.18 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
-
2026 අගෝස්තු 14
A Discussion held on Findings/Observation identified at the Provincial level Field Visit
At the direction of the Chief Secretary, Mr.K.Kunanathan , a team from the Provincial Planning Secretariat led by Mr.N.Thamilchelvan , DCS - Planning conducted field visits to the selected development project sites implemented under various funding sources in all three districts on 22nd, 23rd, 27th and 28th July 2026 and submitted a comprehensive field visit report.
-
2026 අගෝස්තු 4
ළමා හා පරිවාස අධිකාරියේ නැගෙනහිර පළාතේ ප්‍රථම සහතික කළ පාසල සහ රක්ෂිත නිවාසය වාලච්චේනයි, කුඹුරුමුලෙයිහිදී ජනතා අයිතියට..
නැගෙනහිර පළාතේ ළමා ආරක්ෂණ හා පුනරුත්ථාපන සේවාවන් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වාලච්චේනයි, කුඹුරුමුලෙයිහි ඉදිකරන ලද ළමා හා පරිවාස අධිකාරියේ නැගෙනහිර පළාතේ ප්‍රථම සහතික කළ පාසල සහ රක්ෂිත නිවාසය අද (04) ගරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
-
2026 ජූලි 22
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක්
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක් ඊයේ දින (21) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
ලේඛන
- Organisation chart 2024
- Daycare Guidelines for Eastern Province
- RTI report 2024
- RTI report 2023
- Performance report 2023
තවම පළ කර නැත: පුරවැසි ප්‍රඥප්තිය, ක්‍රියාකාරී සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම. තොරතුරු නිලධාරියාගෙන් විමසන්න (පහත තොරතුරු දැනගැනීමේ අයිතිය බලන්න).
සම්බන්ධතා
ප්‍රධාන කාර්යාලය
-
Administrative Officer
පුරප්පාඩු
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
-
Provincial Commissioner
Mrs.J.Fahima (Acting)
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
-
Provincial Commissioner
පුරප්පාඩු
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
-
Assistant Provincial Director
පුරප්පාඩු
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
-
Office
Account Branch
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
-
Office
Safe House ,Trincomalee
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
-
Office
Safe House ,Batticaloa
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
-
Office
Safe House ,Ampara
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
-
Office
State Receiving Home,Trincomalee
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
-
Right to Information - Officer
Mrs.N.S.Thiraviyanathan
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
ප්‍රධාන කාර්යාලයේ අනෙකුත් තනතුරු
- Office
ප්‍රධාන කාර්යාලය හරහා ඔවුන් අමතන්න:
සම්බන්ධතාව සුරකින්න, ප්‍රධාන කාර්යාලයතොරතුරු දැනගැනීමේ අයිතිය
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 26 වන වගන්තිය යටතේ දැන්වීම
- තොරතුරු නිලධාරී
- Right to Information - Officer, Mrs.N.S.Thiraviyanathan
- නම් කළ නිලධාරී
- තවම සටහන් කර නැත.
- ගාස්තු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව නියම කළ පරිදි; ඉල්ලීමක් කිරීමට ගාස්තුවක් නැත.
- අභියාචනා
- නම් කළ නිලධාරී වෙත, ඉන්පසු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත.
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
ඔබගේ අදහස් මේ මොහොතේ යැවිය නොහැකි විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.
https://epc.lk/si/institutions/department-of-probation-and-child-care වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා