Provincial Planning Secretariatமாகாண திட்டமிடல் செயலகம்
ක‍්‍රම සම්පාදන ලේකම් කාර්යාලය
- 1කාර්යාලය
- 8සම්බන්ධතා
ඔබට අපෙන් අවශ්‍ය කුමක්ද?
දැන්වීමක් හෝ ටෙන්ඩරයක්
- Recruitment of Project Staff for RIDEP Project, EP
- Web Training Programme
- Documents and Publications
තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ තොරතුරු
තොරතුරු දැනගැනීමේ අයිතිය වෙත යන්නඅප ගැන
දැක්ම
Province with prosperity and sustainably balanced development.
මෙහෙවර
Professionally guiding, facilitating and coordinating the provincial agencies through innovative effective systems with necessary policy directions, enhancing planning capacity of the provincial institutions through appropriate processes and ensuring balanced socio economic development of the province in a transparent and accountable manner.
අප කරන දේ
- Policy formulation for an inclusive capital development in align with National Development Policy Framework.
- Formulation & appraisal of plan implementation strategies at provincial level
- Coordination, progress control, monitoring and evaluation of the performance of the provincial institutions in terms of capital development interventions.
ප්‍රමුඛ ක්ෂේත්‍ර
සමහර පේළි ලියූ භාෂාවෙන්ම පෙන්වා ඇත.
-
Provincial Planning Processes and Systems.
අරමුණු: Provincial Planning Processes and Systems.
- Formulated policies and strategies for an effective and comprehensive results based mechanism in planning process - 17.14 17.15.
- Ensured balance distribution of mobilized resources and its optimum utilization to meet the development targets - 10.3, 16.6,17.3.
-
Coordination & Monitoring of Programmes and Information Management.
අරමුණු: Coordination & Monitoring of Programmes and Information Management.
- Ensured effective coordination among the stakeholders in planning & implementation - 16.7, 17.16.
- Strengthened monitoring mechanism for capital development programmes under all sources of funds - 17.18.
- Strengthen information system with improved technology for policy, planning and management - 16.10 , 17.7, 17.8.
-
Institutional Development and Good Governance.
අරමුණු: Institutional Development and Good Governance.
- Competent staff performing in comfortable working environment with the support of advanced systems - 16.6 , 16.7.
SDG ප්‍රධාන කාර්ය සාධන දර්ශක
සමහර පේළි ලියූ භාෂාවෙන්ම පෙන්වා ඇත.
% of activities in AIP identified from MtDP & MtSARF.
% of activities in AIP approved by FC.
% of annual allocation of capital funds (provincial funds) received based on annual needs.
% of agencies maintained district balance. (deviation within 5 %)
මෙම ආයතනයෙන් තවත්
දැන්වීම් සහ ප්‍රකාශන
සියලු දැන්වීම්- 2025
-
2024
- දැන්වීම Web Training Programme
- දැන්වීම Documents and Publications
මුල් භාෂාව · ROSETTA යන්ත්‍ර පරිවර්තනය, වැරදි තිබිය හැක
නවතම පුවත්
සියලු පුවත්-
2026 අගෝස්තු 20
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක්
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක් 2026.08.18 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
-
2026 අගෝස්තු 14
A Discussion held on Findings/Observation identified at the Provincial level Field Visit
At the direction of the Chief Secretary, Mr.K.Kunanathan , a team from the Provincial Planning Secretariat led by Mr.N.Thamilchelvan , DCS - Planning conducted field visits to the selected development project sites implemented under various funding sources in all three districts on 22nd, 23rd, 27th and 28th July 2026 and submitted a comprehensive field visit report.
-
2026 ජූලි 22
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක්
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක් ඊයේ දින (21) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
-
2026 ජූලි 15
2nd Provincial Planning Committee Meeting of EPC for the Year 2026.
The second Provincial Planning Committee Meeting for the Year 2026 of the Eastern Provincial Council for was conducted under Chairmanship of the newly appointed Chief Secretary, Mr.K. Kunanathan , on 14th July 2026 at 1.30 pm in the Conference Hall of the Old EPC Complex, Varothayanagar, Trincomalee.
-
2026 ජූලි 9
නැගෙනහිර පළාතේ නව ප්රධාන ලේකම්වරයා ලෙස කේ. ගුණනාදන් මහතා පත් කර තිබේ
නැගෙනහිර පළාත් නව ප්රධාන ලේකම් ලෙස කේ.ගුණනාදන් මහතා ප්රධාන ලේකම් කාර්යාලයේදී රාජකාරී කටයුතු ඊයේ දින (09) ආරම්භ කෙරිණ. මෙම අවස්ථාවට නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සහභාගී විය.
ලේඛන
පෙර වසරසම්බන්ධතා
ප්රධාන කාර්යාලය
-
Office
පුරප්පාඩු
ක‍්‍රම සම්පාදන ලේකම් කාර්යාලය
-
Deputy Chief Secretary - Planning
Mr.N.Thamilchelvan
ක‍්‍රම සම්පාදන ලේකම් කාර්යාලය
-
Deputy Chief Secretary - Planning
පුරප්පාඩු
ක‍්‍රම සම්පාදන ලේකම් කාර්යාලය
-
Director (DCB Prog.)
පුරප්පාඩු
ක‍්‍රම සම්පාදන ලේකම් කාර්යාලය
-
Deputy Director - Planning
Mr.V.I.G.Johnpillai
ක‍්‍රම සම්පාදන ලේකම් කාර්යාලය
-
Right to Information - Officer
Mr.S.H.M.Basoor
ක‍්‍රම සම්පාදන ලේකම් කාර්යාලය
ප්‍රධාන කාර්යාලයේ අනෙකුත් තනතුරු
- Director (DCB Prog.)
- Deputy Director - Planning
ප්‍රධාන කාර්යාලය හරහා ඔවුන් අමතන්න:
සම්බන්ධතාව සුරකින්න, ප්රධාන කාර්යාලයතොරතුරු දැනගැනීමේ අයිතිය
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 26 වන වගන්තිය යටතේ දැන්වීම
- තොරතුරු නිලධාරී
- Right to Information - Officer, Mr.S.H.M.Basoor
- නම් කළ නිලධාරී
- තවම සටහන් කර නැත.
- ගාස්තු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව නියම කළ පරිදි; ඉල්ලීමක් කිරීමට ගාස්තුවක් නැත.
- අභියාචනා
- නම් කළ නිලධාරී වෙත, ඉන්පසු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත.
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
ඔබගේ අදහස් මේ මොහොතේ යැවිය නොහැකි විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.
https://epc.lk/si/institutions/provincial-planning-secretariat වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා