ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක්

දිනය
2026 අගෝස්තු 20
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක් 2026.08.18 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක් 2026.08.18 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

පළාතේ සංවර්ධන ව්‍යාපෘතීන්හි මූළ්‍ය හා භෞතික ප්‍රගතිය, ඉන්දීය ආධාර මගින් සිදු කිරීමට යෝජිත ව්‍යාපෘතින්හී ප්‍රගතිය, පළාත් ස්ථාන මාරු ක්‍රමවේදය පිළිබද සාකාච්ඡා කිරීම, අමාත්‍යංශ සතුව පවතින විශය පථයන්හි ගැටළු, පළාත් ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීම , නැගෙනහිර පළාත් සභාව තුළ ඇති අමාත්‍යාංශ හා දේපාර්තමේන්තු හි පවතින ව්‍යාපෘති පිළිබද සමාලෝඡනය හා ඒවාහී ඇති වී ගැටළු විසදීම සදහා ආයතන ප්‍රධානීන්ගේ මැදිහත් වීම වැනි කරුණු පිළිබද දිර්ඝව සාකච්ඡා විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/595-a-meeting-between-the-heads-of-ministries-and-department-2 වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා