ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුහි ප්‍රාග්ධන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබද සාකච්ඡා

දිනය
2026 ඔක්තෝබර් 6
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුහි 2026 වර්ෂයේ ප්‍රාග්ධන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබද සාකච්ඡා කොට සමාලෝචනය කිරීම අද දින ( 06 ) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය පළාත් සෞඛ්‍යය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

මෙහිදි අමාත්‍යාංශයේ හා අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වන පළාත් සෞඛ්‍යය සේවා දෙපාර්තමේන්තුව, පළාත් දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව, පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා පළාත් ළමා හා පරිවාස දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි 2026 වාර්ෂික ප්‍රාග්ධන සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය, වර්තථමාන තත්ත්වය හා ගැටළු පිළිබදව දිර්ඝව සාකාච්ඡා කෙරිණ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/622-a-discussion-and-review-of-the-progress-of-the-capital-proje වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා