Governor's Secretariatஆளுநர் செயலகம்
ආණ්ඩුකාර කාර්යාලය
- 1කාර්යාලය
- 10සම්බන්ධතා
ඔබට අපෙන් අවශ්‍ය කුමක්ද?
දැන්වීමක් හෝ ටෙන්ඩරයක්
දැන්වීම් සහ ප්‍රකාශන වෙත යන්නතොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ තොරතුරු
තොරතුරු දැනගැනීමේ අයිතිය වෙත යන්නඅප ගැන
දැක්ම
A prosperous province through best governance mechanism with social integrity and equal privileges among all.
මෙහෙවර
Direct and guide entire provincial mechanism by exercising constitutional powers of the Governor on administrative system and resource management for an accountable service delivery and social harmony and ensure good governance for the betterment of the province.
අප කරන දේ
- Vesting Of Power
- Performs general supervision
- Coordinating Catergory of Institutions
- Ensures sustainable economic development
- Ensures peace and harmony
සේවා
සියලු සේවා-
Appointments
Appoints Secretaries and HODs, dismisses or revokes appointments.
-
approval to the Statute and by-laws
Considers and gives approval to the Statute and by-laws necessaryto govern the operations of the Eastern Province.
ප්‍රමුඛ ක්ෂේත්‍ර
සමහර පේළි ලියූ භාෂාවෙන්ම පෙන්වා ඇත.
-
Direct and guide provincial mechanism.
අරමුණු: Direct and guide provincial mechanism.
- Delegate powers for efficient service delivery -16.6.
- Substantially reduce corruption and bribery in all their forms -16.5.
- Mobilize additional financial resources for developing provincial council from multiple sources - 17.3.
-
Support for small infrastructure and community development.
අරමුණු: Support for small infrastructure and community development.
- Ensure social harmony and good governance for the betterment of the province -16.b.
-
Institutional capacity development for good governance and betterment of the province.
අරමුණු: Institutional capacity development for good governance and betterment of the province.
- Develop effective, accountable and transparent institution - 16.6.
- Fully operationalize the technology with in the institution - 17.8.
SDG ප්‍රධාන කාර්ය සාධන දර්ශක
සමහර පේළි ලියූ භාෂාවෙන්ම පෙන්වා ඇත.
% of staff satisfied in their services & working environment (16.6.2)
No of complaints received .
No. of service delivered online.
No. of Statutes received from agencies.
No. of Statutes approved.
Revenue to the provincial Council. (Rs Mn)
% of services delivered online
Office space per staff ( sq.ft)
% of vehicle needs covered
% of population satisfied on requested assistance.
% of Religious / Common Places assisted
No. of religious / Common places supported for promoting harmony.
No. of patients received assistance.
% of Foreign direct investment for development in total provincial budget
Line ministries programs implemented through EPC. (Rs.000)
Amount of foreign funded programs implemented through EPC. (Rs.000)
No. of investment forum conducted.
No. of discussions with Country representatives & Foreign Delegates.
No. of coordination meetings conducted.
Primary expenditure on original budget (16.6.1)
Audit opinions ( Qualified/ Non.Qualified )(No.)
No. of audit querries received.
% of service recipients satisfied with public service. (16.6.2)
% Staff performance as per the citizen charter (Performance Appraisal (E/V.G/G/B)
No.of provincial agencies received productivity awards
No.of provincial agencies received COPA awards
Overall performance of HoDs & Secretaries. (Ex/G/S/US)
% of Senior Officers punished for corruption activities
% of offices/sub offices equipped with 70% of furniture & equipment requirements.
% of senior officers reported/complaint for corruptions
% of officers appreciated for implementing the law and order on corruption and bribery.
No. of vehicles in running condition
% of staff using internet (17.8.1)
% staff trained on their subjects.
% of population satisfied on requested assistance.
% of population satisfied on requested assistance.
% of population satisfied on requested assistance.
No. of Statutes approved test
No. of Statutes approved test
No. of coordination meetings conducted test
% of service recipients satisfied with public service. (16.6.2)...
% of staff satisfied in their services & working environment (16.6.2) test
මෙම ආයතනයෙන් තවත්
දැන්වීම් සහ ප්‍රකාශන
සියලු දැන්වීම්මුල් භාෂාව · ROSETTA යන්ත්‍ර පරිවර්තනය, වැරදි තිබිය හැක
නවතම පුවත්
සියලු පුවත්-
2026 ඔක්තෝබර් 10
අධ්‍යාපන අමාත්‍යාංශයේ ආංශික හා සංවර්ධන ව්‍යාපෘතින්හි 2026 වර්ෂයේ ප්‍රගතිය හා මුහුණ දී ඇති ගැටළු පිළිබද සමාලෝචන රැස්වීම
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ආංශික හා සංවර්ධන ව්‍යාපෘතින්හි 2026 වර්ෂයේ ප්‍රගතිය හා මුහුණ දී ඇති ගැටළු පිළිබද සමාලෝචන රැස්වීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය අධ්‍යාපන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.
-
2026 ඔක්තෝබර් 7
ලෝක බැංකු REVIVE ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡාවක්
නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන Regional Empowerment through Vibrant, Inclusive and Viable Economies (REVIVE) ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
-
2026 ඔක්තෝබර් 6
නැගෙනහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුහි ප්‍රාග්ධන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබද සාකච්ඡා
නැගෙනහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුහි 2026 වර්ෂයේ ප්‍රාග්ධන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබද සාකච්ඡා කොට සමාලෝචනය කිරීම අද දින ( 06 ) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය පළාත් සෞඛ්‍යය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.
-
2026 ඔක්තෝබර් 5
නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල කෙටි චිත්‍රපට උළෙළේ....
නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල කෙටි චිත්‍රපට උළෙළේ ජයග්‍රාහකයන්ට පසුගිය දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
-
2026 ඔක්තෝබර් 4
නැගෙනහිර පළාතේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක්
ඒකාබද්ධ නාගරික සංවර්ධන හා දේශගුණික ප්‍රතිරෝධී ව්‍යාපෘතිය (IRDCRP) යටතේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඔක්තෝබර් 02 වැනිදා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ලේඛන
පෙර වසරතවම පළ කර නැත: පුරවැසි ප්‍රඥප්තිය, ක්‍රියාකාරී සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම. තොරතුරු නිලධාරියාගෙන් විමසන්න (පහත තොරතුරු දැනගැනීමේ අයිතිය බලන්න).
සම්බන්ධතා
ප්‍රධාන කාර්යාලය
-
Office
පුරප්පාඩු
ආණ්ඩුකාර කාර්යාලය
-
Governor
Hon.Prof. Jayantha Lal Ratnasekera
ආණ්ඩුකාර කාර්යාලය
-
Governor
පුරප්පාඩු
ආණ්ඩුකාර කාර්යාලය
-
Secretary to the Governor
Mr.P.Vageshan
ආණ්ඩුකාර කාර්යාලය
-
Secretary to the Governor
පුරප්පාඩු
ආණ්ඩුකාර කාර්යාලය
-
Administrative Officer
Mrs.P.A.Nishani Ranasinghe.
ආණ්ඩුකාර කාර්යාලය
-
Accountant
පුරප්පාඩු
ආණ්ඩුකාර කාර්යාලය
-
Right to Information - Officer
Mrs.P.A.Nishani Ranasinghe.
ආණ්ඩුකාර කාර්යාලය
ප්‍රධාන කාර්යාලයේ අනෙකුත් තනතුරු
- ආණ්ඩුකාර
- Administrative Officer
ප්‍රධාන කාර්යාලය හරහා ඔවුන් අමතන්න:
සම්බන්ධතාව සුරකින්න, ප්‍රධාන කාර්යාලයතොරතුරු දැනගැනීමේ අයිතිය
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 26 වන වගන්තිය යටතේ දැන්වීම
- තොරතුරු නිලධාරී
- Right to Information - Officer, Mrs.P.A.Nishani Ranasinghe.
- නම් කළ නිලධාරී
- තවම සටහන් කර නැත.
- ගාස්තු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව නියම කළ පරිදි; ඉල්ලීමක් කිරීමට ගාස්තුවක් නැත.
- අභියාචනා
- නම් කළ නිලධාරී වෙත, ඉන්පසු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත.
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
ඔබගේ අදහස් මේ මොහොතේ යැවිය නොහැකි විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.
https://epc.lk/si/institutions/governors-secretariat වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා