පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශයේ ආංශික හා සංවර්ධන ව්‍යාපෘතින්හි 2026 වර්ෂයේ ප්‍රගතිය හා මුහුණ දී ඇති ගැටළු පිළිබද සමාලෝචන රැස්වීම
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 ඔක්තෝබර් 10
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ආංශික හා සංවර්ධන ව්‍යාපෘතින්හි 2026 වර්ෂයේ ප්‍රගතිය හා මුහුණ දී ඇති ගැටළු පිළිබද සමාලෝචන රැස්වීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය අධ්‍යාපන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

මෙහිදි අමාත්‍යාංශයේ හා අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වන පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව, සංස්කෘතික දෙපාර්තමේතුව, පළාත් පෙර පාසල් කාර්යංශය යන ආයතනයන්හි ව්‍යාපෘති ප්‍රගති සමාලෝචනයන් පිළිබදව මෙහිදි සාකාච්ඡා කෙරිණ.