ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

3rd Progress Review Meeting – Education Sector

දිනය
2025 සැප්තැම්බර් 9

මෙම පිටුවේ සිංහල පිටපත ඉක්මනින් එක් කෙරේ. ඒ දක්වා, මුල් ඉංග්‍රීසි පිටපත පහතින් පෙන්වා ඇත.

3rd Progress Review Meeting – Education Sector The 3rd Progress Review Meeting of the Education Sector was successfully held on 09th September 2025 at 9.00 a.m. The meeting focused on reviewing the progress of ongoing educational development programs and identifying key areas for further improvement. The session was chaired by Mr. K. Kunanathan, Secretary, Ministry of Education, with the participation of relevant officials.

3rd Progress Review Meeting – Education Sector

The 3rd Progress Review Meeting of the Education Sector was successfully held on 09th September 2025 at 9.00 a.m. The meeting focused on reviewing the progress of ongoing educational development programs and identifying key areas for further improvement.

The session was chaired by Mr. K. Kunanathan, Secretary, Ministry of Education, with the participation of relevant officials.

கல்வித் துறை – 3ஆம் முன்னேற்ற மதிப்பாய்வு கூட்டம்

கல்வித் துறையின் 3ஆம் முன்னேற்ற மதிப்பாய்வு கூட்டம் 2025.09.09 அன்று காலை 9.00 மணிக்கு வெற்றிகரமாக நடைபெறப்பட்டது. இக்கூட்டத்தில், நடைபெற்று வரும் கல்வி மேம்பாட்டு திட்டங்களின் முன்னேற்றம் மதிப்பாய்வு செய்யப்பட்டதுடன், மேலும் மேம்படுத்த வேண்டிய முக்கிய துறைகள் அடையாளம் காணப்பட்டன.

இக்கூட்டத்தினை கல்வி அமைச்சின் செயலாளர் திரு. கு. குணநாதன் தலைமையில், சம்பந்தப்பட்ட அதிகாரிகள் பங்கேற்புடன் நடத்தினர்.

අධ්‍යාපන අංශය – 3 වන ප්‍රගති සමාලෝචන සභාව

අධ්‍යාපන අංශයේ 3 වන ප්‍රගති සමාලෝචන සභාව 2025.09.09 දින පෙරවරු 9.00ට සාර්ථකව පැවැත්විය. මෙම සභාවෙදී සිදුවෙමින් පවතින අධ්‍යාපන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, තවදුරටත් සංවර්ධනය කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීමත් සිදු කරන ලදි.

මෙම සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ. කුනනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් අදාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/632-3rd-progress-review-meeting-education-sector වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා