ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රියදුරු හා කොන්දොස්තර වැඩමුළුව

දිනය
2025 මැයි 21
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

පෞද්ගලික අංශයෙන් දායකත්වය ලබා දෙන ප්‍රවාහන සේවය පිළිබඳ දැනුමක් ඇති විනයගරුක හා නීතිගරුක රියදුරු හා කොන්දොස්තර මහතුන් බිහිකිරීමේ හා ජනතාවට ගුණාත්මක හා සුවපහසු මගී සේවාවක් ලබා දීමේ අරමුණින් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ ඩබ්.එම්.එච්.උදයකුමාර,මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ හා ධාවන අධ්‍යක්ෂ ප්‍රභාත් ගොඩගමගේ, ගමනා ගමන නිළධාරී එච්.හර්බට් ද සේරම්, මඩකළපුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ උදේනි චින්තක නවරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2025.05.21 වන දිනසර්වෝදය පුහුණු මධ්‍යස්ථානයේදී රියදුරු හා කොන්දොස්තර වැඩමුළුව සාර්ථක ලෙස පවත්වන ලදි. මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීමේහි ලා පහත සදහන් මහත්වරුන්ගේ දායකත්වය ලැබුණි. රවිචන්ද්‍රන් මහතා - පරිවාස නිළධාරී ආර්.ප්‍රනාන්දු මහතා - පොලිස් සැරයන්කන්දසාමි සිරිදරන් මහතා - ඩිපෝ අධිකාරී(ශ්‍රී ලංගම,මඩකළපුව ),ටී.ශිවයෝගන් - ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක - මඩකළපුව ඩී.අනුශාන්ත - ප්‍රාදේශීය ඉංජිනේරු - ශ්‍රී ලංගම

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/646-eastern-provincial-road-passenger-transport-authority-driver වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා