ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

"ක්ලීන් ශ්‍රී ලංකා"දැනුවත් කිරීමේ වැඩසටහන.

දිනය
2025 ජනවාරි 16
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

"ක්ලීන් ශ්‍රී ලංකා"දැනුවත් කිරීමේ වැඩසටහන 2025.01.16 දින ප්‍රධාන කාර්ලයාලයේ ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී.

අතිගරු ජනාධිපති තුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන _"ක්ලීන් ශ්‍රී ලංකා"_වැඩ සටහනට නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දායකත්වය ලබා දිම සම්බන්ධයෙන් කාර්ය මංඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගරු සභාපති තුමා හා අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් හා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2025.01.16 දින ප්‍රධාන කාර්ලයාලයේ ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/642-clean-sri-lanka-awareness-program වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා