ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

Eastern Provincial Ministry Organizes Iftar Event

දිනය
2025 මාර්තු 25

මෙම පිටුවේ සිංහල පිටපත ඉක්මනින් එක් කෙරේ. ඒ දක්වා, මුල් ඉංග්‍රීසි පිටපත පහතින් පෙන්වා ඇත.

The Iftar event organized by the Eastern Provincial Ministry of Education, Culture and Sports was held at the Ministry conference hall on 25.03.2025. The event, chaired by the S. Navaneethan, Director of Cultural Affairs was attended by Chief Secretary T.A. C.N. Talangama, K. Kunanathan Secretary to the Ministry of Education,, M.M. Naseer Secretary to the Ministry of Road Development, L. Liaquat Ali Secretary to the Provincial Public Services Commission, N. Wilwarathnam Deputy Chief Secretary (Administration) and many others.

கிழக்கு மாகாண கல்வி பண்பாட்டலுவல்கள் விளையாட்டுத்துறை அமைச்சு ஏற்பாடு செய்த இப்தார் நிகழ்வு 25.03.2025 இல் அமைச்சு கேட்போர் கூடத்தில் நடைபெற்றது. கிழக்கு மாகாண பண்பாட்டலுவல்கள் திணைக்களப் பணிப்பாளர் ச.நவநீதன் தலைமையில் நடைபெற்ற இந்நிகழ்வில் பிரதம செயலாளர் ரீ ஏ சீ.என்.தலங்கம, கல்வி அமைச்சின் செயலாளர் கு.குணநாதன், வீதி அபிவிருத்தி அமைச்சின் செயலாளர் எம்.எம்.நஸீர், மாகாணப் பொதுச் சேவைகள் ஆணைக்குழு செயலாளர் எல்.லியாகத் அலி, பிரதிப் பிரதம செயலாளர் (நிர்வாகம்) என்.வில்வரத்தினம் உள்ளிட்ட பலர் கலந்து கொண்டனர்.

The Iftar event organized by the Eastern Provincial Ministry of Education, Culture and Sports was held at the Ministry conference hall on 25.03.2025. The event, chaired by the S. Navaneethan, Director of Cultural Affairs was attended by Chief Secretary T.A. C.N. Talangama, K. Kunanathan Secretary to the Ministry of Education,, M.M. Naseer Secretary to the Ministry of Road Development, L. Liaquat Ali Secretary to the Provincial Public Services Commission, N. Wilwarathnam Deputy Chief Secretary (Administration) and many others.

නැගෙනහිර පළාත් අධ්යාපන, සංස්කෘතික, ක්රීඩා අමාත්යාංශය විසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් උත්සවය 2025.03.25 දින අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්.නවනීදන්, ප්රධාන ලේකම් T.A.C.N තලංගම, අධ්යාපන අමාත්යාංශයේ ලේකම් කේ.ගුණනාදන්, මාර්ග සංවර්ධන අමාත්යාංශයේ ලේකම් එම්.එම්.නසීර්, පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එල්.ලියාකත් අලි, නියෝජ්ය ප්රධාන ලේකම් (පරිපාලන) එන්.විල්වරත්නම් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/631-eastern-provincial-ministry-organizes-iftar-event වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා