ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

මඩකලපුව දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

දිනය
2026 ඔක්තෝබර් 1
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

මඩකලපුව දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මඩකලපුව දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපති, කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ මූලීකත්වයෙන් හා නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය දින (29) මඩකලපුව දිස්ත්‍රීක් ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

මෙහිදි දිස්ත්‍රීක්කයේ 2026 වර්ෂයේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබද සමාලෝචනය කිරීම හා දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ගැටලු හා එල්නිනෝ තත්ත්වය මත පැන නැගි ඇති ජම ගැටලුවට අදාල තීරන ගැනීමද සිදු විය.

මේ සදහා මඩකලපුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමී ප්‍රභු මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්, ප්‍රධාන ලේකම් තුමන්, දිස්ත්‍රීක් ලේකම් තුමන්, ඇතුළු රාජ්‍යය නිළධාරීන් හා මහජන නියොජිතයන් සහභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/619-the-batticaloa-district-coordination-committee-meeting වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා