ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් රියදුරු සේවයට නව පත්වීම්..

දිනය
2026 සැප්තැම්බර් 20
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් රියදුරු සේවයේ පවතින පුරපාඩු සැලකිල්ලට ගෙන අලුතින් බදවා ගත් රියදුරන් 45 දෙනෙකු හට නව පත්වීම් ලබා දීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (17) දින ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදි සීමීත පදනම මත පත්වීම් ලාන් 12 ‌දෙනෙකුද, විවෘත පදනම මත 33 දෙනෙකුද නව පත්වීම් ලබා ගත්හ. මෙහිදි මෙම සියළු දෙනා හට විභාගයක් මාර්ගයෙන් ලකුණු මත තෝරා ගෙන, සුදුසුකම් පරික්ෂා කර ඉතාමත් විනිවිද ලෙස මෙම පත්වීම් ලබා දී ඇත.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/611-new-appointments-to-the-eastern-province-driver-service වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා