පුවත්
නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙළ 2026
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 සැප්තැම්බර් 12
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙළ 2026 , මඩකළපුව නගර සභා ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (09) ආරම්භවිය.
නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙළ 2026 , මඩකළපුව නගර සභා ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (09) ආරම්භවිය.
නැගෙනහිර පළාත තුළ පාසල් මට්ටමින්, කොට්ඨාස මට්ටමින් හා කලාප මට්ටමින් දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩීකාවන් හට සුභ පැතුම් එක්කල අතර අද දින සිට ඇරඹෙන පළාත් පාසල් ක්‍රීඩා උළෙළ සාර්ථක වීමට සුභාශිංෂණ එක් කරන ලදී.
මේ අවස්ථාව සදහා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ගුණණාදන් මහතා, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ හසන්ති මිය, පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තු අධ්යක්ෂ ඇතුළු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන් පිරිසක් සහභාගිවිය.