ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

කන්තලේ පේරාරු අල්තාරික් කනිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් සදහා මුල් ගල් තැබිමේ

දිනය
2026 සැප්තැම්බර් 7
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

කන්තලේ පේරාරු අල්තාරික් කනිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් සදහා මුල් ගල් තැබිමේ අවස්ථාව අද දින (07) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 10ක ප්‍රතිපාදන මත මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම ආරම්භ විය.

මේ අවස්ථාවට කන්තලේ ප්‍රාදේශීය සභා සභාපති තාරක සදරුවන් මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහත්මිය ඇතුළු පිරිසක් හා ප්‍රදේශවාසීන් එක්විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/604-the-foundation-stone-laying-ceremony-for-a-two-storey-classr වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා