පුවත්
ගරු ආණ්ඩුකාරතුමා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (අධ්‍යාපන) හමුවිය.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 අගෝස්තු 28
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (අධ්‍යාපන) සන්දීප් චෞද්රි මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයනත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් අද දින (28) ත්‍රීකුණාමලය පිහිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදි වර්තමානයේ සිදු කෙරෙන නැගෙනහිර පළාතේ පිහිටි විශ්ව විද්‍යාලයන්හි ඉනෙුම ලබන සිසු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම පිළබද ඉන්දීය රජයට ස්තූතිය ආණ්ඩුකාරතුමා විසින් පිරිනැමීය. නැගෙනහිර පළාතේ රාජ්‍යය නිළධාරීන්ට අවශ්‍ය අධ්‍යාපනික පුහුණු ලබා දීම සදහා ඉන්දීය රජය විසින් සහය දැක්වීමට හැකි බව සන්දීප් චෞද්රි මහතා විසින් පෙන්වා දෙන ලදි.