පුවත්
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 අගෝස්තු 27
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව 2026.08.25 දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මේ සදහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපති විදේශ සේවා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා , ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා,....
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව 2026.08.25 දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මේ සදහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපති විදේශ සේවා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා , ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුගදාසන් මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම්තුමා, නැගෙනහිර පලාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහභාගි විය.
මෙහිදි දිස්ත්‍රීක්කයේ ඇති වනජීවී හා වන සංරක්ෂණ අංශයේ පවතින ගැටළු, වනාන්තර හා මහජන පදිංචි ඉඩම් ආශ්‍රිත ගැටළු, දිස්ත්‍රික්කයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති පිළිබදව හා යෝජිත් ව්‍යාපෘති හා ඒ පිළිබද ගැටළු හා ගැටළු වලට මැදිහත් විය යුතු රාජ්‍ය අංශයේ පාර්ශවයන්ට අදාල උපදෙස් ලබා දෙන ලදී.