පුවත්
අම්පාර මහඔය පශු වෛද්‍ය කාර්යාල ගොඩනැගිල්ල ජනනා අයිතියට පත් කිරීම
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 අගෝස්තු 18
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
අම්පාර මහඔය පශු වෛද්‍ය කාර්යාල ගොඩනැගිල්ල ජනනා අයිතියට පත් කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ හා අම්පාර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්ත විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මේ සදහා නැගෙනහිර පළාත් සභාවේ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන රුපියල් මිලියන 20ක් යටතේ මෙම නව පශු වෛද්‍ය කාර්යාල ගොඩනැගිල්ල සංවර්ධනය කර ඇත. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමත්‍යාංශ ලේකම් අස්මි මහතා, නැගෙනහිර පළත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෛද්‍යතුමා ඇතුළුව නිළධාරීන් හා ප්‍රදේශවාසීන් මෙම අවස්ථාට සම්බන්ධ විය.