පුවත්
මඩකලපුව, ඔන්තචිමඩම් හි ග්‍රාමීය ආයුර්වේද රෝහලේ දෙමහල් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 අගෝස්තු 17
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
මඩකලපුව ඔන්තාච්චිමඩම් (Onthachchimadam)හි ග්‍රාමීය ආයුර්වේද රෝහලෙහි වන දෙමහල් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල ජනනා අයිතියට පත් කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ හා මඩකලපුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මේ සදහා නැගෙනහිර පළාත් සභාවේ ආයූර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන රුපියල් මිලියන 27ක් යටතේ මෙම වාට්ටු සංකීර්ණය සංවර්ධනය කර ඇත. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආයූර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් වෛද්‍ය නෆීල් මහතා ඇතුළුව නිළධාරීන් හා ප්‍රදේශවාසීන් මෙම අවස්ථාට සම්බන්ධ විය.