පුවත්
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 ජූලි 16
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව අද දින ( 16 ) ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මේ සදහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපති විදේශ සේවා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා , ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා රාජ්‍ය නිළධාරීන් සහභාගි විය.

මෙහිදි දිස්ත්‍රීක්කයේ සිදුවන සංවර්ධන ව්‍යාපෘති පිළිබදව හා යෝජිත් ව්‍යාපෘති හා ඒ පිළිබද ගැටළු හා ගැටළු වලට මැදිහත් විය යුතු රාජ්‍ය අංශයේ පාර්ශවයන්ට අදාල උපදෙස් ලබා දෙන ලදී.