ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ගරු ආණ්ඩුකාරතුමා මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, මියන්මාරය සහ තායිලන්තය යන රටවල තානාපතිවරුන් හමුවිය.

දිනය
2026 ජූලි 11
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, මියන්මාරය සහ තායිලන්තය නියෝජනය කරන තානාපතිවරුන් හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් ජුලී 09 දින ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්විණි.

මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, මියන්මාරය සහ තායිලන්තය නියෝජනය කරන තානාපතිවරුන් හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් ජුලී 09 දින ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්විණි.

නැගෙනහිර පළාත තුළ සංචාරක කර්මාන්තය තුල සිදු කල හැකි ආයෝජන අවස්ථා පිළිබද හා එම සංචාරක ස්ථාන පිළිබද තානාපතිවරුන් හා ආණ්ඩුකාරතුමන් දීර්ඝව සාකච්ඡා කෙරිණ.

විශේෂයෙන් නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශයන්හි ආයෝජන අවස්ථා පිළිබද සාකච්ඡා විය. මෙම දූත කණ්ඩායම නැගෙනහිර පළාතේ ආයෝජන කල හැකි සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයන්හී සංචාරය කිරීමට නියමිත බවද පැවසීය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්තුමා, නැගෙනහිර පළාත් සංචාරක කාර්‍යංශයේ සභාපති ඇතුළු පිරිසක් එක්විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/583-hon-governor-met-with-the-ambassadors-representing-malaysia වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා