පුවත්
නැගෙනහිර පළාත් පොසොන් කලාපය 2026
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 ජූනි 30
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් සභාව විසින් සංවිධානය කළ නැගෙනහිර පොසොන් කලාපය ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ දී ජුනි මස 29 දින ආරම්භ විය.
නැගෙනහිර පළාත් සභාව විසින් සංවිධානය කළ නැගෙනහිර පොසොන් කලාපය ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ දී ජුනි මස 29 දින ආරම්භ විය.
මෙම අවස්ථාවට ත්‍රීකුණාමය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිළධාරීන්, ප්‍රදේශයේ මහජනතාව ඇතුළු විශාල පිරිසක් එක්විය.
මෙම පොසොන් කලාපය ජුනි මස 29 දින සිට දින තුනක් පැවැත්වේ.