ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහා නව නේවාසික ගොඩනැගිල්ලක් සහ බහුකාර්ය ශාලාවක්

දිනය
2026 ජූනි 25
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ 2026 වාර්ෂික අරමුදල් රුපියල් මිලියන 93 ක වියදමින් ඉදිකරණු ලබන උප්පුවේලි ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම සදහා නේවාසික ගොඩනැගිල්ල හා උප්පුවේලි ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ බහුකාර්ය ශාලාවක් ඉදි කිරීම සදහා මුල් ගල් තැබීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්...

නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ 2026 වාර්ෂික අරමුදල් රුපියල් මිලියන 93 ක වියදමින් ඉදිකරණු ලබන උප්පුවේලි ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීම සදහා නේවාසික ගොඩනැගිල්ල හා උප්පුවේලි ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ බහුකාර්ය ශාලාවක් ඉදි කිරීම සදහා මුල් ගල් තැබීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (25) ත්‍රීකුණාමලය උප්පුවේලි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදුවිය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ හා ත්‍රීකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/578-a-new-residential-building-and-a-multipurpose-hall-for-provi වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා