පුවත්
ඉඩම් ගැටළු විසඳීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක්....
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 ජූනි 23
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ඉඩම් ගැටලු විසදීම හා ජනතාව වෙත ඉඩම් හිමිකම් ලබා දීමේ ක්‍රියාවලිය හා එම ක්‍රියාවලිය තුළ මතුව ඇති ගැටළු පිළිබද සාකච්ඡාව අද දින (22) නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවත්විණ.

මෙහිදි දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු විසදීමේ ක්‍රියාවලිය තුළ මතුව ඇති ගැටළු හා ඒවා නිරාකරණය කළ යුතු ආකාරයන් පිළිබදවත්, නෛතික රාමුව පිළිබදවත්, නිළධාරී හිගය වැනි කරුණු පිළිබද ව මෙහිදි දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මේ සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් හේමන්ත කුමාර මහතා, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉඩම් අංශයේ නිළධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.