පුවත්
අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පශු සම්පත් නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහා නව කාර්ය මණ්ඩල නිවාස ඉදිකිරීම
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 මැයි 30
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ 2026 වාර්ෂික අරමුදල් යටතේ අම්පාර දිස්ත්‍රීක්කයේ කල්මුණේ නවිතන්වේලි ප්‍රදේශයේ රජයේ පශු වෛද්‍යය කාර්යාලයේ අඩුපාඩුක් ව පැවති නේවාසිකගාර ගොඩනැගිල්ල සදහා ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයේ මුල්ගල් තැබීම, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.05.29 දින සිදු විය.

2026 පළාත් අරමුදල් මගින් මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 20ක මුදලක් වෙන් කර ඇති අතර, මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආදම් බාවා මහතා, නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, නැගෙනහිර පළාත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ හා රජයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය