ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ත්‍රීකුණාමලය ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ මෙවර උසස්පෙළ විභාගයෙන් දස්කම් දැක්වු ශිෂ්‍යාවන් ඇගයීමේ උත්සවය

දිනය
2026 මැයි 19
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ත්‍රීකුණාමලය ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ මෙවර උසස්පෙළ විභාගයෙන් දස්කම් දැක්වු ශිෂ්‍යාවන් ඇගයීමේ උත්සවය අද දින (19) පාසල් ශ්‍රවනාගාරයේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ත්‍රීකුණාමලය ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ මෙවර උසස්පෙළ විභාගයෙන් දස්කම් දැක්වු ශිෂ්‍යාවන් ඇගයීමේ උත්සවය අද දින (19) පාසල් ශ්‍රවනාගාරයේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම පාසලෙන් ජීව විද්‍යා අංශයෙන් ජාතික මට්ටමේ තුන්වන ස්ථානය මෙන්ම, ජීව විද්‍යා, ගණිත හා වාණිජ අංශයෙක් දිස්ත්‍රීක් ප්‍රථමයන් ද බිහි වී ඇත.

මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇතුළුව පාසලේ විදුහල්පතිනිය, ගුරුභවතුන්, සිසු දරු දැරියන් හා දෙමාපියන් සම්බන්ධ විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/558-honoring-the-students-who-achieved-outstanding-results-in-th වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා