ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා බ්‍රිතාන්‍ය සහ කැනේඩියානු මහ කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා පවත්වයි.

දිනය
2026 මැයි 5
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ශ්‍රි ලංකාවේ මහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් (Andrew Patrick) මහතා , ශ්‍රි ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙලා මාර්ටින් (Isabelle Martin) මහත්මිය හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සමග සාකාච්ඡාවක් අද දින (05) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදි පළාත තුළ රජය මගින් සිදුවන ව්‍යාපෘති, පළාත තුළ පවතින ගැටළු හා ඒවා සම්බන්ධව ගෙන ඇති විසදුම් හා පළාත තුළ වර්තමාන තත්ත්වය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/549-hon-governor-holds-discussions-with-british-and-canadian-hig වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා