පුවත්
නැගෙනහිර පළාතේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර හමුව
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 අප්‍රේල් 22
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක් අද දින (22) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
නැගෙනහිර පලාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකාච්ඡාවක් අද දින (22) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
පළාතේ සංවර්ධන ව්‍යාපෘතීන්හි මූළ්‍ය හා භෞතික ප්‍රගතිය, ඉන්දීය ආධාර මගින් සිදු කිරීමට යෝජිත ව්‍යාපෘතින්හී ප්‍රගතිය, පළාත් ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීම , නැගෙනහිර පළාත් සභාව තුළ ඇති අමාත්‍යාංශ හා දේපාර්තමේන්තු හි පවතින සැලසුම් පිළිබද සමාලෝඡනය හා ඇති ගැටළු විසදීම සදහා ආයතන ප්‍රධානීන්ගේ මැදිහත් වීම වැනි කරුණු පිළිබද දිරිඝව සාකච්ඡා විය.