පුවත්
ගෝලීය අභියෝග මධ්‍යයේ මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීම සහ සේවා අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ නායකත්වය යටතේ නැගෙනහිර පළාත් අමාත්‍යාංශ එක්රැස් විය.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2026 මාර්තු 17
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් සභාවේ අමත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හට විශේෂ සාකච්ඡාවක් අද දින (17) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
නැගෙනහිර පළාත් සභාවේ අමත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හට විශේෂ සාකච්ඡාවක් අද දින (17) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
මෙහිදි පවතින ලෝක අර්බුධකාරි තත්ත්වයට අප රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග වලට සමගාමීව, රාජ්‍ය අංශය තුළ හා මහජනතාව සමග රාජ්‍ය ආයතන සම්බන්ධ වී කටයුතු කළ යුතු ආකරය පිළිබදව සාකාච්ඡා විය. විශේෂයෙන් අත්‍යාවශ්‍ය කටයුතු සදහා කාර්යාල පවත්වාගෙන යාම, උත්සව සීමා කිරීම, ඉන්ධන භාවිතය වැනි කරුණු පිළිබදව දිර්ඝව සාකාච්ඡා විය.