ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ගෝමරන්කඩවල මහා විද්‍යාලයේ සිසුන්ට රුපියල් මිලියන 40 ක නව පාසල් ගොඩනැගිලි ගරු ආණ්ඩුකාරතුමා විසින් භාර දෙනු ලැබේ.

දිනය
2026 මාර්තු 6
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ත්‍රීකුණාමලය ගෝමරන්කඩවල මහා විද්‍යාලයේ පළාත් අධ්‍යාපන ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 20ක ප්‍රතිපාදන මගින් නව ගණිතාගාරය හා පන්ති කාමර සහිත දෙමහල් ගොඩනැගිල්ල හා රුපියල් මිලියන 20ක දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල අද දින (06) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සදහා පවරා දීම සිදු විය.

මේ ගණිතාගාර හා පන්ති කාමර දෙමහල් ගොඩනැගිල්ල සදහා 2025 වර්ෂයේ පළාත් ප්‍රතිපාදන රුපියල් මිලියන 20ක මුදලක් වෙන් කරනු ලැබීය. එමෙන්ම නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල වර්ෂ කිහිපයකට පෙර ඉදිකිරීම් ආරම්භ කලත් අතර මග නවතා දමා තිබු අතර ඒ සදහාද රුපියල් මිලියන 20ක ප්‍රතිපාදන වෙන්කොට සියලු කටයුතු අවසන් කර සිසු අයිතියට පත් කරනු ලැබීය.

මේ අවස්ථාව සදහා පළාත් අධ්‍යාපන ලේකම්, පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය, ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභා සභාපති, ත්‍රීකුණාමලය උතුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/534-hon-governor-hands-over-new-rs-40-million-school-buildings-t වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා