පුවත්
ජාත්‍යන්තර අබාධිත දිනය
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 දෙසැම්බර් 30
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ජාත්‍යන්තර අබාධිත දිනයට සමගාමීව නැගෙනහිර පළාත කේන්ද්‍ර කොටගෙන ආබාධිත දිනය හා අබාධිත පුද්ගලයන් සදහා කුසලතා ඇගයීම් උත්සවයක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව කාත්තන්කුඩිහිදී පැවැත්විණ.

අබාධිත සහිත පුද්ගලයන් සදහා කුසලතා ඇගයීම් පිරිනැමුණු අතර, අබාධිත සහිත පුද්ගලයන් රැක බලාගන්නා ආයතන සදහා ඇගයීම් සම්මාන ද පිරිනැමීම සිදුවිය.
නැගෙනහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන සංවිධානය කල අතර මේ සදහා මඩකලපු දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානි ඇතුලු පිරිසක් සහභාගි විය.