ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් ග්‍රාම සංවර්ධන කුසලතා සම්මාන උළෙල - 2025

දිනය
2025 දෙසැම්බර් 28
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2025 වර්ෂයේ නැගෙනහිර පළාත් ඇගයීම් කුසලතා ප්‍රදානය කිරීමේ උත්සවයක් අද දින (28) ත්‍රීකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ දී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්න්සේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදි නැගෙනහිර පළාත තුළ ග්‍රාමීය සංර්ධන සමිති නියොජිතයන්, ග්‍රාම සංවර්ධන නිළධාරීන් ඇතුලු පිරිසක් මෙහිදි කුසලතා තිලින ලබාගත්හ.

මේ සදහා පාර්ලීමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් හේමන්ත කුමාර, පළාත් අමාත්‍යාංශ ලේකම් ඇතුළු විශාල පිරිසක් එක්විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/516-eastern-province-rural-development-merit-awards-2025-ceremon වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා