පුවත්
නිවාස ප්‍රතිසංස්කරණය සඳහා පවුල් 33 කට රුපියල් 200,000 ක්
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 දෙසැම්බර් 12
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් නිවාස අධිකාරිය විසින් නිවාස ප්‍රතිසංස්කරණය හා අලුත්වැඩියාව සදහා ලබා දෙන රුපියල් ලක්ශ දෙකක මුදල් ආධාර ප්‍රතිලාභීන් 33 දෙනෙකු හට ලබා දීම ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.

මෙම මුදල් අදියර තුනක් යටතේ ප්‍රතිලාභින්ට ලබා දිමට නියමිතයි.