පුවත්
දෙහිඅත්තකණ්ඩිය උත්තලපුර විද්‍යාලයට නව පන්ති කාමර ගොඩනැගිල්ලක්
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 නොවැම්බර් 6
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
අම්පාර දෙහිඅත්තකන්ඩිය අධ්‍යාපන කලාපයේ උත්තලපුර විද්‍යාලය සදහා නැගෙනහිර පළාත් ප්‍රතිපාදන රුපියල් මිලියන 10 ක වියදමින් අඩුපාඩුවක් ව පැවති පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකෙරුණු අතර එම පන්තිකාමර ගොඩනැගිල්ල ඔක්තෝබර් 03 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරිණ.

මේ සදහා අම්පාර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එම්.එම්.එම්.රත්වත්තේ මහත්මිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, දෙමාපියන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගි විය.