ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

2025 වර්ෂය සඳහා නැගෙනහිර පළාත් පෙර පාසල් කාර්යාංශයේ අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ උත්සවය

දිනය
2025 ඔක්තෝබර් 30
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් පෙර පාසල් කාර්යාංශය මගින් 2025 පළාත් ප්‍රතිපාදන මත ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ පෙර පාසල් සදහා අධ්‍යන උපකරණ ලබා දීමේ උත්සවයක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (30) ත්‍රීකුණාමලය නගර ශාලාවේදි පැවැත්විණ.

මේ සදහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, පෙර පාසල් කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සමූන් මජූන් මහතා ඇතුළු කාර්මාංශයේ නිළධාරීන්, පෙරපාසල් ගුරුභවතුන්, පෙරපාසල් ළමුන් හා දෙමාපියන් ඇතුළු පිසිසක් සහභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/504-eastern-provincial-preschool-bureau-launches-2025-educationa වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා