පුවත්
“ස්මාර්ට් චැට් - පාරිභෝගිකයා සමඟ පැයක” සමාරම්භක උත්සවය
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ඔක්තෝබර් 28
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
SLT Mobitel කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය විසින් සංවිධානය කරන ලද "SMART CHAT - පාරිභෝගිකයා සමග පැයක්" නැමැති වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා පසුගිය දින ත්‍රීකුණාමලයේදී සහභාගි විය.

මෙහිදි SLT Mobitel කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය විසින් නව තාක්ෂණික සේවා පිළිබද රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය දැනුවත් කරමින් හදුන්වා දීම සිදු කෙරිණ.