ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

කොන්ත්‍රාත් පදනම මත තාක්ෂණික නිලධාරීන් 23 දෙනෙකු පත් කිරීම.

දිනය
2025 ඔක්තෝබර් 25
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් තාක්ෂණික නිළධාරීන් 23 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය 2025.10.21 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්‍යාලයෙදී පැවැත්විණ.

කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් තාක්ෂණික නිළධාරීන් 23 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය 2025.10.21 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්‍යාලයෙදී පැවැත්විණ.

නැගෙනහිර පළාත තුළ තාක්ෂණික නිළධාරි පුරප්පාඩු 59ක් පමණ පවතින අතර, රජය විසින් වෙන් කර ඇති ප්‍රාග්ධන ප්‍රතිපාදන යොදා ව්‍යාපෘති සාර්ථක කරගැනිමේ අපහසුතාව හේතුවෙන් හා ලබන වසරේ පලාත් සභාව සදහා තවත් වැඩි ප්‍රතිපාදන ලැබීමට නියමිත බැවින් එම ව්‍යාපෘති සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙම බදවා ගැනීම් සිදු කල බව ආණ්ඩුකාරතුමා විසින් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

120කට අධික අයදුම්පත් කරුවන් අතරින් සම්මුඛ පරික්ෂණයට ලක් කොට සුදුසුකම් සපුරා ඇති පිරිස මෙසේ අද කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලිපි ලබාගන්නා ලදී.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/497-appointment-of-23-technical-officers-on-contract-basis වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා