ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

අම්පාර දිස්ත්‍රික් මහජන දිනය,

දිනය
2025 ඔක්තෝබර් 22
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ මහජන ගැටලු යොමු කිරිමේ අම්පාර දිස්ත්‍රීක් මහජන දිනය අද දින (22) අම්පාර ආණ්ඩුකාර කාර්‍යාලයේදි පැවැත්විණ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ මහජන ගැටලු යොමු කිරිමේ අම්පාර දිස්ත්‍රීක් මහජන දිනය අද දින (22) අම්පාර ආණ්ඩුකාර කාර්‍යාලයේදි පැවැත්විණ.

මෙහිදි ලිපි මගින් ආණ්ඩුකාරතුමන් වෙත ගැටලු යොමු කර විසදුම් නොලැබුණු පිරිස් හා තම ගැටලු යොමු කිරීමට විශාල පිරිසක් මේ සදහා පැමිණ සිටි අතර, එහි ගැටලු පිලිබද අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය ආයතන ප්‍රධානීන් හා නිළධාරීන් ද මේ අවස්ථාව සදහා සහභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/496-the-ampara-district-public-day වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා