ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාතේ යුනිසෙෆ් (UNICEF) මැදිහත්වීම පිළිබඳ සාකච්ඡාව.

දිනය
2025 ඔක්තෝබර් 22
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

UNICEF සංවිධානය නැගෙනහිර පළාතට සහය දැක්වීම සදහා මැදිහත් වීම හා ඉදිරියේදී නැගෙනහිර පළාත තුළ ඇති ගැටලු ප්‍රමුඛතාගත කොට UNICEF සංවිධානය දැනුවත් කීරීමේ සාකච්ඡාවක් නගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ හා ශ්‍රී ලංකාවේ UNICEF සංවිධානයේ නියෝජිත Emma Brigham මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්‍යාලයේදී ඊයේ දින (21) පැවැත්විණ.

මෙහිදි විශේෂයෙන්ම අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කළ අතර, නියෝජිතවරිය විසින් ශ්‍රී ලංකා රජය විසින් ළමයින්ගේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් ගෙන ඇති වැදගත් තීරණ රැසක් පිළිබඳව ප්‍රසාදය පළකර සිටියාය.

මේ සදහා නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා නැගෙනහිර පළාත් අධ්‍යාපන , සෞඛ්‍ය , පරිවාස දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/495-a-discussion-on-unicef-s-intervention-to-support-the-eastern වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා