ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

දීපවාලි උත්සවය නිමිත්තෙන්,

දිනය
2025 ඔක්තෝබර් 20
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

දිපවාලි දින නැගෙහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා විසින් ත්‍රීකුණාමලය තිරුකොන්වරම් හින්දු කොවිලේ ආගමික වතාවත් වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගත්තේය.

දිපවාලි දින නැගෙහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා විසින් ත්‍රීකුණාමලය තිරුකොන්වරම් හින්දු කොවිලේ ආගමික වතාවත් වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගත්තේය.

පසුව කෝවිලේ ඇති අඩු පාඩු පිළිබදව කෝවිල් භාරකාරත්වයත් සමග සාකච්ඡා කළ අතර, කෙටි නිරික්ෂණයක් ද සිදු කර ඒ් සදහා අවශ්‍ය කටයුතු සිදු කිරිම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම පිළිබද සාකච්ඡා විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/494-on-the-occasion-of-diwali වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා