ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙළ

දිනය
2025 සැප්තැම්බර් 9
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙළ , මඩකළපුව නගර සභා ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (03) ආරම්භවිය.

නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙළ , මඩකළපුව නගර සභා ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (03) ආරම්භවිය.

නැගෙනහිර පළාත තුළ පාසල් මට්ටමින්, කොට්ඨාස මට්ටමින් හා කලාප මට්ටමින් දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩීකාවන් හට සුභ පැතුම් එක්කල අතර අද දින සිට ඇරඹෙන පළාත් පාසල් ක්‍රීඩා උළෙළ සාර්ථක වීමට සුභාශිංෂණ එක් කරන ලදී.

මේ අවස්ථාව සදහා නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගුණණාදන් මහතා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හසන්ති මිය, පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ප්‍රකාශ් මහතා ඇතුළු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන් පිරිසක් සහභාගිවිය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/483-eastern-provincial-school-sports-festival වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා