පුවත්
ගරු ආණ්ඩුකාරතුමා තිරුක්කෝවි හි නව දෙමහල් පාසල් ගොඩනැගිල්ල විවෘත කළේය.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 සැප්තැම්බර් 8
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 280 ක වියදමින් නැගෙනහිර පළාතේ අම්පාර දිස්‍ත්‍රික්කයේ තිරුක්කෝවිල් අධ්‍යාපන කලාපයේ තිරුක්කෝවිල් මෙතොදිස්ත මිෂනාරි දමිල මහා විදයාලයේ නව ගණිතාගර හා පන්ති කාමර සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම
නැගෙනහිර පළාත් ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 280 ක වියදමින් නැගෙනහිර පළාතේ අම්පාර දිස්‍ත්‍රික්කයේ තිරුක්කෝවිල් අධ්‍යාපන කලාපයේ තිරුක්කෝවිල් මෙතොදිස්ත මිෂනාරි දමිල මහා විදයාලයේ නව ගණිතාගර හා පන්ති කාමර සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම පසු දින (03) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.