ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

අර්ෆානගර් පාලම ප්‍රතිසංස්කරණ කටයුතු

දිනය
2025 සැප්තැම්බර් 2
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

2025 නැගෙනහිර පළාත් ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 43 ක ප්‍රතිපාදන මත අර්ෆානගර් පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරිම සදහා මුල් ගල් තැබීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

2025 නැගෙනහිර පළාත් ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 43 ක ප්‍රතිපාදන මත අර්ෆානගර් පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරිම සදහා මුල් ගල් තැබීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

තවද මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තන් විදේශ රැකියා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමණ මහතා සම්බන්ධ විය.

2024 වර්ෂයේ නොවැම්බර් මස ඇති වූ අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය තුළ ඉතා අනාරාක්ෂිත තත්ත්වයක හා ගංවතුර තත්ත්වයන්ට මුහුණ දීම සදහා මෙම පාලම සුදුසු නොවු බැවින් එම වසරේ ගංවතුර අවස්ථවේදි ආණ්ඩුකාරතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් සිදු කරන ලද නිරික්ෂණයේදී ගන්නා ලද තීරණයකට අනුව මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන ලදී.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/479-reconstruction-of-the-arabhanagar-bridge වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා