ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

අම්පාර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ රැස්වීම

දිනය
2025 අගෝස්තු 27
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අම්පාර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ සම සභාපති ජයන්ත ලාල් රත්නසේකර මහතා, ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය හා අම්පාර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ සභාපති වසන්ත පියතිස්ස මහතා , අම්පාර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා අම්පාර දිස්ත්‍රීක් ලේකම්තුමාගේ සභභාගිත්වයේ ඊයේ දින(26) අම්පාර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී අම්පාර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වීය.

මෙහිදි දිස්ත්‍රීක්කයේ ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබද දිර්ඝව සාකච්ඡා කළ අතර, පවතින ගැටළු පිළිබද සාකච්ඡා කරමින්, නිරාකරණය සදහා සාකච්ඡා විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/476-ampara-district-coordination-committee-meeting-2 වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා