ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා හමුවෙයි.

දිනය
2025 අගෝස්තු 21
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති, කලීඩ් නසාර් අල් - අමෙරි (Khaled Nasser Al – Ameri) මහතා අතර හමුවක් ඊයේ දින(21) ත්‍රීකුණාමලය ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විණ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති, කලීඩ් නසාර් අල් - අමෙරි (Khaled Nasser Al – Ameri) මහතා අතර හමුවක් ඊයේ දින(21) ත්‍රීකුණාමලය ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විණ.

මෙහිදි ශ්‍රි ලංකාවේ පවතින රජය මගින් ගෙන යනු ලබන වැඩපිළිවෙළ පිළිබද ප්‍රසාදය පළ කළ තානාපතිවරයා, ශ්‍රි ලංකාවේ සංර්ධනය සදහා ආයෝජනය කිරීමට ඇති හැකියාවන් පිළිබද දිර්ඝව සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කය තුළ සංචාරක, ධීවර හා කෘෂි කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කර දියුණු කිරීම පිළිබද සාකච්ඡා විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/475-hon-governor-meets-uae-ambassador-to-strengthen-bilateral-ti වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා