පුවත්
ත්‍රි/ තිස්ස විද්‍යාලයට රුපියල් මිලියන 28 ක දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක්
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 අගෝස්තු 19
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් මෙම වසරේ අරමුදල් මගින් රුපියල් මිලියන 28 ක වියදමින් ත්‍රීකුණාමලය තිස්ස විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා අද දින (19) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා , විදේශසේවා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මිමන මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් මුල් ගල් තැබිමේ උත්සවය පැවැත්විණ.

මේ සදහා නැගෙනහිර නාවුක හමුදා ආඥාපති, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහභාගි විය.