පුවත්
නැගෙනහිර පළාත් සෞඛ්‍යයට රු මිලියන 3,371.05 ක්....
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 අගෝස්තු 15
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ දින (14) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ දින (14) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදි නැගෙනනහිර පළාතේ සෞඛ්‍යය අංශයේ හා සමාජසේවා, ළමා ආරාක්ෂණ ක්ෂේත්‍රෙය් සංවර්ධනය සදහා සෞඛ්‍යය අමාත්‍යාංශ සතු ආයතන මගින් පමණක් රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 3,371.05 ක් වෙන් කර ඇති අතර, එම අරමුදල් මගින් සිදුකෙරෙන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබද සාකච්ඡා කෙරිණ. මෙහිදි පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, දේශීය ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව, සමාජසේවා දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයහි ව්‍යාපෘති ප්‍රගති සමාලෝජනය සිදුකරන ලදී. මෙහිදි ව්‍යාපෘති සියල්ල මෙම වසර අවසානයට පෙර සිදුකර අවසන් කරන ලෙස ආණ්ඩුකාරතුමා විසින් ආයතන ප්‍රධානීන් හට උපදෙස් ලබා දෙන ලදී.
මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ කම් හා ඒ සම්බන්ධිත ආයතන ප්‍රධානීන් මීට සම්බන්ධ විය.