ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් ක්‍රීඩා උළෙල 2025

දිනය
2025 අගෝස්තු 11
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

2025 වර්ෂයේ නැගෙනහිර පළාත් ක්‍රීඩා මහෝත්සවය අගෝස්තු 10 වන දින උත්සවානූකූලව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

2025 වර්ෂයේ නැගෙනහිර පළාත් ක්‍රීඩා මහෝත්සවය අගෝස්තු 10 වන දින උත්සවානූකූලව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

අගෝස්තු 09 හා 10 යන දිනයන්හි දී ක්‍රීඩා පැවති අතර අගෝස්තු 10 දින දක්ෂතා දැක්වු තරුණ තරුණියන් සදහා සහතික පත්‍ර හා කුසලාන ප්‍රධානය කිරීම පැවැත්විණ.

මේ සදහා නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නැගෙනහිර පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ, කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු නිළධාරීන් හා තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/472-eastern-provincial-sports-festival-2025 වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා