ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර ප්‍රධාන අමාතංශයෙන් නැගෙනහිර පළාතට රු මිලියන 1713 ක්....

දිනය
2025 අගෝස්තු 11
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යාංශ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය දින (07) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යාංශ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය දින (07) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදි නැගෙනනහිර පළාතේ සංවර්ධනය සදහා ප්‍රධාන අමාත්‍යාංශ සතු ආයතන මගින් පමණක් රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 1713ක් වෙන් කර ඇති අතර, එම අරමුදල් මගින් සිදුකෙරෙන ව්‍යාපෘතීන්හී ප්‍රගතිය පිළිබද සාකච්ඡා කෙරිණ.

මෙහිදි පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් පාලනය වන පළාත් පාලන ආයනත ( මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ) 45ක්, ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව, සමාජසේවා දෙපාර්තමේන්තුව, සංචාරක සංවර්ධන කාර්යාංශය යන ආයතනයහි ව්‍යාපෘති ප්‍රගති සමාලෝජනය සිදුකරන ලදී. මෙහිදි ව්‍යාපෘති සියල්ල මෙම වසර අවසානයට පෙර සිදුකර අවසන් කරන ලෙස ආණ්ඩුකාරතුමා විසින් ආයතන ප්‍රධානීන් හට උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදි “Know Your Road Sign” නමින් ප්‍රධාන අමාත්‍යාංශය මගින් සම්පාදිත මාර්ග සංඥා පිළිබද ග්‍රන්ථයක් පිළිගැන්වීමද මෙහිදි සිදුවිය.

මේ සදහා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් හා ඒ සම්බන්ධිත ආයතන ප්‍රධානීන් මීට සම්බන්ධ විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/471-eastern-province-chief-ministry-allocates-rs-1-713-million-f වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා