ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ගරු ආණ්ඩුකාරතුමා ත්‍රිකුණාමලයේ සුමේදන්ගර මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල තබයි.

දිනය
2025 අගෝස්තු 1
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් මෙම වසරේ අරමුදල් මගින් රුපියල් මිලියන 28 ක වියදමින් ත්‍රීකුණාමලය සුමේධංකර මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා අද දින (01) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා විසින් මුල්ගල් තැබිම සිදු කරන ලදි.

මේ සදහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මිමන මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/470-hon-governor-lays-foundation-for-two-storey-building-in-sume වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා